වයි ෆයි තාක්ශනයත් සමග කෝපි අවන්හල් කාර්යාල සේවකයින් …

වයි ෆයි තාක්ශනයත් සමග කෝපි අවන්හල් කාර්යාල සේවකයින් වැඩිපුරගැවසෙන ස්තාන බවට පත්වීමේ ප්‍රවනතාව ඉහලගොස් ඇතිවක් වර්තවෙනවා. මෙහිදී නොමිලේ ලැබෙන වයි ෆයි සබදතාවය නිසා තම පරිගනකවලින් පහවුවෙන් අත්ර්ජාලය හරහා තම කාර්යාල කටයුතු කිරීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බවක් සදහන් වෙනවා.

මිනිස් අතපසුවීම් බව දක්වමින් පසුගිය දිනක….

පරිගණක දත්ත පද්දති විනාශවීමේ හේතුකාරක ලයිස්තුවේ තවමත් මුලින්ම සිටින්නේ මිනිස් අතපසුවීම් බව දක්වමින් පසුගිය දිනක උසස් අධ්‍යාපන ආයතනයක දත්ත පද්දතියකට වැරදීමකින් පද්දති ‍රැහැනක් සවිකීරීමට ගොස් සිදුවු අනතුරක් ගැන පලවීතිබුනු පුවතක වැඩිදුරටත් සඳහන්ව තිබුනා.

කාරයක පරිගණක පද්දතියට අනවසර පිවිසීමක් කරන්නට

‍රැහැන් රහිත සබදතා භාවිතාකරමින් පසුගියදිනකදී පූර්න පරිගනක ගතකල කාරයක පරිගණක පද්දතියට අනවසර පිවිසීමක් කරන්නට සමත් වෙලා තිබෙනවා. අනතුරුව වහනයේ තිරිංගපද්දතිය පවා සියතට ගැනීමට ඔවුන් සමන්විතවී තිබෙනවා. මේ සදහා ඔවුන් කාරයේ ටයර්වල පීඩනය ගනනය කිරීම සදහා යොදාගෙන තිබූ ‍රැහැන් රහිත සබදතාවය යොදාගත්බව වැඩිදුරටත් සදහන් උනා

මහා සම්මත සත්‍යක් වෙච්ච කාලය කියන සංකල්පයෙන්

කඳු යායවල් දෙකකට විතර එහා ලොකයේ මහා සම්මත සත්‍යක් වෙච්ච කාලය කියන සංකල්පයෙන් අපේ ආශ්‍රමයටත් සහමුලින්ම වෙන්වෙන්න බැරිවෙලා බව මතක් කරමින් හරියටම හැන්දැවේ හතර වෙනකොට ගැබුරු නමුත් හිස් ගතියක් ඇති නාදයක් පැතිර යනවා.සරල දිවා ආහාරයෙන් පැයකට පසුව ඇරබෙන සක්මන් භාවනාව නිමකරන්නට කරන යොජනාවක් වගෙයි ඒ හඬ. එතැන ඉදලා ඉර අවරගිරට…

සමාධිගත සිතට ගැබුරු මනස විනිවිද දකින්නට හරිම පහසුයි

සමාධිගත සිතට ගැබුරු මනස විනිවිද දකින්නට හරිම පහසුයි. මනස විශාල තැනිතලා බිමක් නම් තැනින් තැන මහාවිශාල යෝධ කලුගල් කුලුමෙන් අපේ ආශාපද්දති ස්තාවරවෙලා තියෙන්නේ ලගටවත් යන්නට බයක් ඇති කරන තරම් යෝදයො වගේ. හැබැයි වඩාත් සමධිගත සිතකින් ක්‍රමානුකූලව මේආශාපද්දති විනිවිදදකින්නට උත්සාහා කරනකොට වැටහෙනවා අපි ඉදලා තියෙන්නේ කොයි තරම් මායාවකද කියලා.ඉක්මවා යනවාතියා ලගටවත්…

ෆේස්බුක්හි නවතම පහසුකමක් ලෙස

ෆේස්බුක්හි නවතම පහසුකමක් ලෙස ජි.පි.එස් ඇසුරෙන් ඔබේ මිතුරන්හට ඔබ සිටිනාතැන නිවැරදිවම සොයාගැනීමේ පහසුකම මේ වනවිටත් මොබයිල් ෆෝන් භාවිතාකරන්නන්හට අයිෆෝන් ක්‍රියාකාර කමක් ලෙස එක්කර ඇතිබවක් වාර්තා වෙනවා.මෙය තවමත් සීමිත පහසුකමක්ලෙස ක්‍රියාත්මක බවත් සටහන් වී තිබුනා.

ලොව සුප්‍රසිද්ද සුරූපිනියන්ගෙ නමින්

ලොව සුප්‍රසිද්ද සුරූපිනියන්ගෙ නමින් අන්තර්ජාලයතුල සොයා බැලීමේදී අනතුරුදායක වෙබ් අඩවියක්තුලට ඇතුලුවීමේ ඉඩ 10% ආසන්න බව ප්‍රදාන පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගමක් කියා සිටිනවා. ඔවුන්ගේ ඡායාරූප ‍රැගත් වොල්පේපර් අදිය භාවිතයේදී ඉතා කල්පනා කාරීවන ලෙස වැඩිදුරටත් ප්‍රකාශවී තිබුනා.

වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් පහසුකම භාවිතා කරන්නෙක් නම්

ඔබ මයික්‍රොසොෆ්ට් වල වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් පහසුකම භාවිතා කරන්නෙක් නම් ඔබට දැන් කෙලින්ම එහිසිට ෆේස්බුක් වෙත පනිවිඩ යැවීමේ හැකියාව ඇති බවට පුවතක් පලවී ඇත. මේ ආකාරයට සමාජජාලාවකට සම්බන්දවීමට පහසුකම ලැබෙන්නේ ප්‍රතම වතාවට බවත් සදහන් වුනා.