ගාමිණි සෙනරත් රිමාන්ඩ්

ගාමිණි සෙනරත් රිමාන්ඩ්

අධිකරණයට බාරවු  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු තිදෙනා ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය. කොල්ලුපිටිය රිජන්ට් හෝටල් සංකිර්ණයට වෙන් කර තිබු මුදලින් රුපියල් මිලියන 8.5 ක් හම්බන්තොට ඇති එම හෝටලයටම යොදවා මුදල් අවභාවිතා…
News and reviews from all around the web!

News and reviews from all around the web!

කුඩා භූමි ප්‍රදේශයකට සීමාව වසර දස දහස් ගනනක් වර්ධනය වූ මිනිසා නම් සත්වයා අද වන විට ක්ශනික පොලා පැනීමක් ඔස්සේ ලෝකවාසියෙකු වන්නට සිදුව ඇත. එක් අන්තයකින් සැලකීමේදී ප්‍රාථමික ජීවවිද්‍යාත්මක සාධක සමග සමාන්තරව ඔවුන්ව නිර්මාණය කරගත් දියුනු සංස්කෘතික කාරනාද සමග එකවර කටයුතු කරන්නට සිදුව ඇත. "මාධ්‍ය ඔබව පාලනය කරයි" සාධකය වඩාත්…

SpaceX වෙතින් Internet ගෙනෙන satellites ජාලාවක් 2019 සිට ඇරබේ…

SpaceX පවසන්නේ තමන් පෘතුවියට ඉහලින් කිලෝමීටර 1,110 – 1,325 අතර කක්ෂ ගතකරවන satellites ඔස්සේ පෘතුවිය පුරවටම gigabit මට්ටමේ Internet හැකියාවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. කෙසේ නමුත් ඔවුන් පැහැදිලි කරන්නේ low-earth orbit මට්ටමේ දී රදවන 4425ක් තර වන satellites ඔස්සේ මෙම පහසුව ගෙනෙන අතර දැනට satellite networks වෙතින් ගෙනෙන ඉන්ටර්නෙට්…

Gmail වල Link වලට අමතර ආරක්ෂාවක්

Google වෙතින් එන Gmail සදහා ආරක්ෂිත පියවර කිහිපයක්ම එක්කරන්නට Google ආයතනය පසුගිය කාලයේ කටයුතු කරන ලද අතර ප්‍රධානතමව තම Google ගිනුම වෙතට පිවිසීමේදී නතිනම් Login පියවරේදී දියුනු කරමවේදයක් ගෙනෙන්නට කටයුතු කර මෙ අවන විට භාවිතාකරන්නන් වෙතට මුද අහරිමින් තිබෙනවා. එසේම සයිබර් පහර දෙන්නෙන්ගෙ ප්‍රියතම ක්‍රමවේදයක් වූ email ඔස්සේ ලබා දෙන…

Win 10 වල “Anniversary Update” සමග “Messaging Everywhere” අංගය..

Windows 10 වල  “Anniversary Update” පිලිබදව කෙමෙන් වැඩි අවධානයක් යොමුවෙමින් තිබේ. එහි පැමිනෙතැයි බලාපොරොත්තුවන නවාංග පිලිබදව බලාපොරොත්තු අතරට එක්වන නවතම අංගය වන්නේ "Messaging  Everywhere" ය. මෙම අංගය පැහැදිලි කෙරෙන්නේ ඔබගේ Pc වල සිට පහසුවෙන් Text Messaging යැවීමේ හැකියාවයි. මෙසේ Phone මූලික හැකියාවක් Pc වෙතටද බෙදා හදා ගැනීමේ හැකියාව පැමිනීම උපාංහ…

ආරක්ශාව සම්බන්දිත ඇමරිකානු  ආයතනයක් නිවේදනය කරන්නේ "Apple Inc's QuickTime video player ය Windows මෙහෙයුම් පද්ධති පරිසරයකදී භාවිතාවන්නේ නම් වහාම අස්ථාපනයට කටයුතු කරන ලෙසයි. එහිදී පැහැදිලි කෙරෙන්නේ තව දුරටත් Apple ආයතනය මෙම ප්ලේයරයේ windows සදහා වන සංස්කරනය තව දුරටත් නඩත්තු නොකරන බැවින් හා දැනටමත් හඳුනා ගෙන ඇති දුරවලතා කිසිපයක් වාර්ථා වෙමින්…

Google Crome 50 පැමිනේ….

Google Crome යනු බ්‍රවුසර අවකශයේ හමුවන ප්‍රධානතම භාවිතාවකි.  පලවන නවතම පුවතක් පවසන්නේ Google Crome Browser වල පනස්වන (50) වන සංස්කරනය මේ වන විට නිකුත්ව් ඈති බවයි. පෙර අත්හදා බැලීමේ සංස්කරන කිහිපයකට පසුව පැමිනෙන මෙම අවසන් සංස්කරනය පැහැදිලි කරන හදාරන්නන් පෙන්වා දෙන්නේ සංවර්ධකයින් සදහා අදාල වන ආකර්ශනීය අංගයන් කිහිපයකින්ම මෙම සංස්කරනය…

පනස් හත්වන කොටස

නගරයට මදක් වන්නට යාබදව පිහිටි තාවකාලික නවාතැන්පලක් වෙන් කර ගන්නට නගරයේ පිහිටි තොරතුරු කාර්යාලයේ සහයෝගය නිසා වඩත් පහසු විය.මීට ඉහත වාරයේදී සේවය කල හැදෑරුම් ආයතනයට ආසන්නව පිහිටි එම ස්ථානය වඩාත් හුරු පුරුදු බවක් ගෙන ඒම වඩාත් සහනශීලී බවක් දනවන්නන්ක් විය. කෙටි විවේකයකින් අනතුරුව නගරය වෙතට යන්නට සූදානම් වීමි. පෙර සැදෑකාලය…

රන්වල දෙවියන්…

කැළණි මිටියාවත හා සම්බන්ඳිතව කියවෙන ප්‍රාදේශීය දේවත්වයෙන් පිදුම් ලද නාමයකි රන්වළ දෙවියෝ.  හිසෙහි බැඳි ජටාවකින් හා අතින්ගත් සැරටියක්ද සමග මෙතුමන්ගේ ප්‍රථිමා අදද දැකිය හැක. මෙතුමන්ගේ දෙවත්වයට පත්වීමේ කථාන්දරය වඩාත් රස මුසුය. කන්ද උඩරට දෙවන රාජසිංහ-ක්‍රි.ව. 1535-1687- කාලයේදී රජවාසලට හිමි වී ගබඩාවක් කෑගල්ල ප්‍රදේශයේ රන්වල නම් ගමේ පිහිටා තිබුනු බවත් එය…