නොමිළේ බෙදා හැරෙන පරිගණක තොරතුරු ගොනුවක පලමු කලාපය දැන් ලබා ගත හැක……

එය හුදු වෙළඳමය කරුනක්ම නොවේ. ඉන් ඔබ්බට ගිය අපූරත්වයක්ද එය සතුය. විටක අමානුශිකම මුහුනු වරක් දක්වා චලනය විය හැකි වෙළඳ ස්වභාවය මග හැරීම ඉන් අදහස් නොවේ. දශක කිහිපයක් ඔස්සේ හැදී වැඩී මිනිස් නිර්මානශීලී බවේ දිදුලන සංකේතයක් බඳු තොරතුරු විෂය සමග තවත් අපූරුතම මිනිස් කලාවක් වන ප්‍රකාශන කලාව එකට හැමුවන මායිමකට…

බ්‍රවුසර යුද්දේ අලුත්ම තත්වේ!!!!

   පලවන නවතම වාර්ථා පවසන්නේ internet explora 11 යනු දෙවන ස්ථානයේ ලොව වැඩිම භාවිතාවක් ඇති බ්‍රවුසරය බවට ගනනය වෙමින් ඇති බවකි. මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය ඔක්තෝබරයේ එය මුලින්ම හදුනවාදුන්නේ Windows 8.1 සමග වන අතර පසුව නොවැම්බරය වන විට Windows 7 සදහාද හදුන්වාදෙන්නට කටයුතු කරනු ලැබුවා. හදුන්වාදීමෙන් පස් මසක් ගත වෙද්දී ලොව…

Bitcoin සිල්ලර භාවිතාවට ගෙනෙන BiTag

  Bitcoin යනු මහත්සේ කථා බහට ලක්වෙමින් මුත් කෙමෙන් භාවිතාවට පැමිනෙමින් ඇති Digital ආකාරයේ මුදල් භාවිතාවකි.  ප්‍රතික්ශේප වීම් මෙන්ම පිලිගැනීම් ආකාරයේ නෙක ප්‍රථිචාර මැද වුවත් එය සාමන්‍ය දෛනික භාවිතාවට පැමිනෙන්නට වන බාදක සදහා විසදුම් ලබමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ. මෙම භාවිතාවෙන වන ක්ශනික වටිනාකම් ඉහල පහල යෑම් සදහා පෑහෙන ආකාරයේ…

Samsung වෙතින් premium මට්ටමේ S5 දුරකථනයක්!!!!

Samsung ආයතනය පසුගියදා තම Galaxy S5 නිවේදනය කරන්නට කටයුතු කල අතර එය දුරකථන ලෝලයන් අතර එතරම් ආකර්ශනිය බවක් දිනාගන්නට අසමත්වූවා. බාහිර වෙබ් අඩවියක් වාර්ථා කරන්නේ එම අඩවිය මේ වන විට Galaxy s5 වල premium මට්ටමේ දුරකථනයක් සංවර්ධනය කරමින් සිටින බවයි. නොනිල එම ආරන්චිමාර්ග පවසන්නේ එය eight-core Exynos processor හා 2K…

Android ද නැතිනම් iOS ද යන්න විමසන්නට සහය සටහනක්

 වෙළඳ පොල තුලදී ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් තොරාගන්නට යාමේදී හමුව ගැටලු අතර iOS ද නැතිනම් Android ද යන්න සුලබව හමුවන ගැටලුවකි. මිළ පිලිබදව සාධකය නොසලකමින් උපාංගයේ භාවිතාවන මෙහෙයුම් පද්ධතිය පිලිබදව විමසන විටදී වැදගත්විය හැකි කාරනා කිහිපයක් සලකා බලන්නට මෙම සටහනේදී උත්සාහ කරමු. 2007දී iPhone එක සමග හදුනවා දුන් iOS මෙහෙයුම් පද්ධතිය…

දත්ත මිනිසා -දෙවන ලිවීමෙන්- උපුටා ගැනීමකි

. ......දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා කෙමෙන් රූපවාහිනිය ප්‍රමුක පෙර මාධ්‍ය විසින් නිර්මානය කරන ලද මිනිසාව අභිබවමින් සිටී. ගෙනවිත් ඇති සුවපහසුව අපමනකි. ගැටලුව වන්නේ එම සුව පහසුව සදහා හුවමාරුකර ගන්නට වන්නේ ඔබගේ සැබෑ ජීවිතය ආශ්‍රිත දත්තයන් වීමය. තවත් වැදගත් සාධයක්ද ඇත. එහි බොහෝ සේවාවන් ‍රැගෙන එන්නේ වෙළඳ ආයතනයන් වීමය.…

Android පස්වන “උපන්දිනය” සමරන වගයි!!!!

එය වසර 5කට පමන පෙර දිනයක වූවාය. එය HTC G1 ලෙසට නම් කෙරුනු QWERTY keyboard එකක හා navigation. Back, home හා menu බටනයන්ගෙන් සමන්විත තරමින් කුඩා ස්පර්ශක මිත්‍ර ස්ක්‍රීනයක්ද සමග පැමින තිබූ ප්‍රථම Android ජංගම දුරකථනය විය.වර්ෂය 2008 විය. අද බිලියනය ඉක්මවන භාවිතාවක් ඇති වඩාත්ම ජනංප්‍රිය ජංගම මෙහෙයුම් පද්ධතිය බවට…