ලොව සුප්‍රසිද්ද සුරූපිනියන්ගෙ නමින්

ලොව සුප්‍රසිද්ද සුරූපිනියන්ගෙ නමින් අන්තර්ජාලයතුල සොයා බැලීමේදී අනතුරුදායක වෙබ් අඩවියක්තුලට ඇතුලුවීමේ ඉඩ 10% ආසන්න බව ප්‍රදාන පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගමක් කියා සිටිනවා. ඔවුන්ගේ ඡායාරූප ‍රැගත් වොල්පේපර් අදිය භාවිතයේදී ඉතා කල්පනා කාරීවන ලෙස වැඩිදුරටත් ප්‍රකාශවී තිබුනා.

වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් පහසුකම භාවිතා කරන්නෙක් නම්

ඔබ මයික්‍රොසොෆ්ට් වල වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් පහසුකම භාවිතා කරන්නෙක් නම් ඔබට දැන් කෙලින්ම එහිසිට ෆේස්බුක් වෙත පනිවිඩ යැවීමේ හැකියාව ඇති බවට පුවතක් පලවී ඇත. මේ ආකාරයට සමාජජාලාවකට සම්බන්දවීමට පහසුකම ලැබෙන්නේ ප්‍රතම වතාවට බවත් සදහන් වුනා.

ඒක හරිම විසිතුරු අත්දැකීමක්…………………………

හමායන සුලංරොද සොලවන අතුකොල නිසා නැගෙන හඬ ඇරෙන්න පරිසරය නිහඬවෙනකොට,පෙරදිග කඳු සිකර අතරින් අහස්කුසට නැගෙන හිරුමඩල අපරදිග කඳුසිකර අතර සැගවගියාම අවසන්වන දවසට අවනතව ගතකරන නිකලැල් ජීවිතය හරිම ශාන්තිමත්.දිනාගන්න බැරිඋනු ජීවිතයට එරෙහියව නොවේ , එතැන දිනා ගන්නතරම් දෙයක් නැතිබව තේරුම් ගියනිසා එකගවුනු නිසා, එදිනෙදා ජීවිතයේදී පසිදුරන් ඔස්සේ ගලා එන හිස් උත්තේජන…

කොටින්ම මොහොතකට දැහැන් ගත වෙන්න……..

අනන්තයට විහිදිලායන විශාල කදුහෙල් අතරින් නිදහසේ ඇවිදයන්න, අතරින් පතර හමුවෙන තුරුගොමු අතරින් නැගෙන කුරුලුහඬ කන් පුරා විදගන්න,කඩමන්ඩියට බොහෝ දුර බැහැර ඉදන් එන ඉදහිටක හමුවෙන මිනිසෙක් එක්ක මොහොතකට හිනාවෙන්න,මීදුම් සලුව ඉදහිටක මෑත් කරලා සැන්දෑ හිරුඑලිය විදගන්න තැත් කරන නෙත්මානයට විහිදිලා යන කදු සිකර මවන අපූරු දසුන් සිත්පුරා විදගන්න. ජීවිතය පුරාවට මමව…