ඔබගේ පරිගනකයේ “ස්ක්‍රීන්” එකේහි වර්ණ සැකැස්ම……..……

ඔබගේ පරිගනකයේ "ස්ක්‍රීන්" එකේහි වර්ණ සැකැස්ම තීර්නයවන සාධක කිහිපයකි. ඔබ භාවිතාකරන මොනිටරය, ග්‍රැ‍ෆික් කාර්ඩ් පතෙහි සැකසුම,අවට ආලෝක තත්වය මේවායින් කිහිපයකි. සම්මත සැකසුමෙන් බැහැරව ඔබේ වර්න සංයෝජනය පවත්වා ගැනීමෙන් ප්‍රතිපලය වන්නේ ඔබේ මොනිටරය  මත හොදින් වර්නවත් තත්වයක පවතිනවාසේ පෙනෙන පෙනෙන ඡායාරූපයක් වෙනත් මොනිටරයකදී අසාර්තකවීමයි. ඔබ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නෙක්නම්…

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට………..

ඔහු නැවත පැමින ඇත. මගේ ආදරනීය මිතුරෙකුවූ ටිබෙට් ජාතිකයා නැවත පැමිනීම මා තුල මහත් සතුටක් ඇති කලේය. ඔහු සුපුරුදු ලෙස ආගන්තුක කුටියක දෙදිනක් හෝ තෙදිනක් ගතකල යුතුව ඇත.ඉන්පසු සුපුරුදු ලෙස කදුමුදුනතම පිහිටි මගේ කුටියට යාබද කුටියට පැමිනෙනු ඇත. සතුටේ කම්පනය මදක් පාලනය වන තුරු සක්මන් මලුවේ ඔබ මොබ ඇවිද්දෙමි. ආදරනීය…

” ගූගල්+ ගැන දැන ගන්න මෙහි එන්න”

" ගූගල්+ ගැන දැන ගන්න මෙහි එන්න" මෙම පනිවිඩය ඊමේලයක් ලෙසින් ඔබේ ඊමේල් බහාලුමටත් පැමිනෙන්නට ඉඩ ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ දින වල අන්තර්ජාලය අසුරු කරන කවුරුත් පාහේ කැමැත්තෙන් සිටින පනිවිඩය එය වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. පරිගණක සුරක්ශිතතාවය ගැන සැලකිලිමත් වන කන්ඩායම් නම් පවසන්නේ සමහර විට එම සබදතාවය ගූගල්+…

ඔබ ගෙවමින් සිටින්නේ මිනිස් වර්ගයාගේ මීලග යුගයට හැඩ ගැසීමේ කාලයයි. මින් මත්තෙන් උදා වෙන්නේ ඩිජිටල් ජීවිතය විදීමේ යුගයයි.

ඉලෙක්ට්‍රොනිකත්වය ඔබේ ජීවිතය වසාගැනීම නතර කරන්නට ඔබ උත්සාහ කිරීම යනු අනාගතයෙන් සැගවෙන්නට ඔබ මවන සිහිනයක් පමනකි. අනාගතයේ සොදුරු බව අනිවාර්යෙන්ම ඩිජිටල් තාක්ශනය මත්තෙන් බව වලකන්නටනම් තවමත් මිනිස් වර්ගයාට හමු නොවූ වෙනත්ම තාක්ශනයක් හෝ දරුනුම තලයේ පෘතුවි වියසනයකට පමනක් හැකි වනු ඇත. ඔබට දැනෙන ඩිජිටල් වෙහෙස මෙසේ වටහා ගත හැක. ඔබ…

ඔබේ ජීමේල් ගිනුමට නවාංගයක්…………

ගූගල් ආයතනය ඔබේ ජීමේල් ගිනුමට නවාංගයක් එකතු කිරීමට ඉදිරි සතිදෙක තුල කටයුතු කරමින් සිටිනා බව වාර්තාවෙනවා. ඔබගේ ජීමේල් ගිනුම තුල ඔබගේ සබදතාතුල ක්‍රියාකාරකම් වල සංශිප්තයක් සහිත කවුලුවක් තිර මුහුනතහි දකුනු ඉහල කෙරවලට ‍රැගෙන ඒම මේතුලින් සිදුවනවා ඇති බවයි සටහන් වන්නේ. අදාල සබදතාවයතුල සිදුවු ,දුරකතන ඈමතුම්, කෙටි පනිවිඩ,ඊමේල් ඇතුලු ගූගල් සපයන…

ලබැදි මිතුරන්ගේ ඇසුර රසවත් කරන්නට මිහිරි හඬක් ලගදීම ෆේස්බුක් අඩවිය හරහා……….

ලබැදි මිතුරන්ගේ ඇසුර රසවත් කරන්නට මිහිරි හඬක් ලගදීම ෆේස්බුක් අඩවිය හරහා භාවිතා කරන්නන්හට ලබාදෙන්නට කටයුතු කරමින් සිටින බවට පුවතක් පලවෙනවා. "ස්පොටි‍ෆි" අඩවිය හා එකතුව දහරා ක්‍රමයට ක්‍රියාත්මක වන මෙම සේවාව ෆේස්බුක් හි පුවත් කවුලුව ඔස්සේ භාවිතා කරන්නන්ට පිවිසිය හැකිසේ සකස් කර ඇති බවයි කියවෙන්නේ. වැඩිදුරටත් සටහන් වෙන්නේ මෙම සබදතාවය නිසා…

මැයි 12 වෙනිදා තායි ජාතිකයෙකුට ඊමේලයක් ලබුනේ “ඔබගේ ෆේස්බුක් ගිනුම අනවසර පරිහරනයකට ලක්වී ඇති බව කියමිනි.”

මැයි 12 වෙනිදා තායි ජාතිකයෙකුට ඊමේලයක් ලබුනේ "ඔබගේ ෆේස්බුක් ගිනුම අනවසර පරිහරනයකට ලක්වී ඇති බව කියමිනි." චීන භාශාවෙන් මෙම ලිපිය සටහන්ව තිබිනි. තයි ජාතික හොට්මේල් ගිනුම් හිමියා ලිපිය විවෘත කල සැනින් එය තුල සගවා තිබූ මෘදුකාංගයක් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නා අතර ප්‍රතිපලය වන්නේ ඔහුගේ ලිපි බහාලුමේ සියලු ලිපි වල පිටපත්…

යාහූ මේල් සේවාවේ නවතම සංස්කරනයේ බීටා නිකුතුව අද දින සිට සමාන්‍ය සංස්කරනයක් ලෙස

යාහූ මේල් සේවාවේ නවතම සංස්කරනයේ බීටා නිකුතුව අද දින සිට සමාන්‍ය සංස්කරනයක් ලෙස මිලියන 284 ක භවිතා කරන්නන් සදහා මුදා හැරීම ආරම්භ කරන බව නිවේදනය වෙනවා. බාසාවන් 26 කින්ද, සමාජ ජාලා සමග වඩාත් පහසුවෙන් කටයුතු කිරීමට හැකිවන පහසුකම් රාශියකින්ද මෙන්ම ප්‍රමානයෙන් විශාල දත්තගොනු පහසුවෙන් යැවීම සදහා භාහිර සේවාවන්ගෙන් ද සහය…

වින් 7 සමග දැඩිව නොබැදෙන්න.වඩාත් ආදරනීය අයෙකු ලග ලග පැමිනෙමින් සිටී………..

ඔබේ පරිගනකය ආරම්භ කරන්නට හෝ අවසන් කරන්නට ඔබ කරන විධානය සම්පූර්න කරන්නට තප්පර 20 පමන සැහෙනු ඇති බවයි ඔවුන් පවසනේ. එලෙසම වින්ටෙල් නොහොත් වින්ඩෝස් හා ඉන්ටෙල් අතර තිබූ සබදතාවය අවසන් වන්නටද මෙම පැමිනිම බොහෝ දුරට හේතුවක් වෙනු ඇත. එය ත්‍රිමානී ස්වරූපයෙන් ඉහල උපාංග වලින් පරිගනක තිරය සරසනු ඇත. " මුහුනුවර…