ගිංතොට සිද්ධිය ගැන ජන සටහනක්..!

ගිංතොට සිද්ධිය ගැන ජන සටහනක්..!

උක්වත්තේ තරුණයෙක් (සිංහල) ගමන් ගත් මෝටර් සයිකලයක මුස්ලිම් තරුණයෙක් ගැටී ඇත. මේ මෝටර් සයිකලය පැදවූ තරුණයා රෝද දෙකෙන් යාමට වඩා තනි රෝදයෙන් යාමට කැමැත්ත දක්වන්නෙකි. මීට මාස කීපයකට පෙර රාත්‍රී කාලයේ අධික වේගයෙන් මෝටර් සයිකලය පදවා බුස්ස හමුදා කඳවුරට ජලය ගෙන ආ බවුසරයක හැපී පිටුසස ගමන් ගත් තරුණයා මරණයට පත්…
ජාතිවාදී බොරු ප්‍රචාර එපා: ගිංතොට දැන් සංසුන්

ජාතිවාදී බොරු ප්‍රචාර එපා: ගිංතොට දැන් සංසුන්

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ප්‍රදේශයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. එසේම හානි අවම කරගැනීමේ වගකීමෙන් යුතුව කටයුතු කරන සියලුම මාධ්‍ය ආයතන සහ අදාළ සියලුම පාර්ශව වෙත ස්තූතිය…
පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති…

පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති…

ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී  කාලයේ  කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති. ⁣මීට ටික වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ . හෙට (19 වැනිදා) පෙරවරු 9.00…
බුදුරුවක පච්චයක් කොටා පැමිණි බ්‍රිතාන්‍ය..

බුදුරුවක පච්චයක් කොටා පැමිණි බ්‍රිතාන්‍ය..

දකුණු බාහුවේ බුදුරුවක පච්චයක් කොටා පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් 2014 දී අත් අඩංගුවට ගෙන පිටුවහල් කිරීම නීති විරෝධී යයි තීන්දුකළ ශ්‍රේෂ්ඨාධිකරණය  නිලධාරීන්ගේ අතැති  ඇයට වන්දි ගෙවන ලෙස ඊයේ නියෝග කෙළේය.      රජයෙන් රුපියල් ලක්ෂ 5 ක්ද ඇය අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පුද්ගලික මුදලින් රුපියල් 50000 බැගින් රුපියල්…
සමස්‌ත සමාජය තුළම දරුවාට ආරක්‍ෂාව තිබිය යුතුයි..

සමස්‌ත සමාජය තුළම දරුවාට ආරක්‍ෂාව තිබිය යුතුයි..

දරුවන් ආරක්‍ෂා කිරීම, සුරක්‍ෂිත කිරීම සෑම සියලු දෙනාගේම යුතුකමක්‌ සහ වගකීමක්‌ යෑයි ද සමස්‌ත සමාජය තුළම දරුවාට ආරක්‍ෂාව තිබිය යුතු බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. දරුවන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පවතින නීතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජය මගින් නීති කණ්‌ඩායම් පාසල්වලට සහ ගම්වලට එවීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී…