අලුත් ඡන්ද ක්‍රමය බොහෝ දෙනාට ග්‍රීක් ලතින් වාගේ ය.

අලුත් ඡන්ද ක්‍රමය බොහෝ දෙනාට ග්‍රීක් ලතින් වාගේ ය.

(ලංකා ඊ නිව්ස් -2018.ජන.07, පෙ.ව‍‍‍‍‍‍‍‍‍.8.00) අලුත් ඡන්ද ක්‍රමය බොහෝ දෙනාට ග්‍රීක් ලතින් වාගේ ය. මේ ගැන පැහැදිලි කිරීමක් අප පාඨකයා වෙත ගෙන ඒම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අල්ලා ගැනීමට තැත් කළද ඔහු මේ දිනවල කාර්ය බහුල වැඩි බැවින් එය නොහැකි විය. පසුව වෘත්තීය නිපුණත්වයෙන් යුත් මැතිවරණ නිරීක්ෂන සංවිධානයක් වන CMEV…
2008 සිට බැඳුම්කර ගණුදෙනු මහා පිරමීඩ වංචාවක්..!

2008 සිට බැඳුම්කර ගණුදෙනු මහා පිරමීඩ වංචාවක්..!

2008 සිට 2015 වසරේ අප මෙම රජය බාර ගන්නා තෙක් ක්‍රියාත්මක වූ බැඳුම්කර නිකුත් කළ ක්‍රමය මහා පිරමීඩ වංචාවකට සමාන බවත් දැනට ක්‍රියාත්මක වෙන බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2008 – 2014 කාලය තුළ සිදු කර ඇති ඒ මහා වංචාවන් පිළිබඳව සොයන්නේ යයි අගමැති…
අගමැති බැඳුම්කර කොමිසමට

අගමැති බැඳුම්කර කොමිසමට

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  මීට සුළු මොහොමතකට පෙර  පැමිණියේය. http://www.lankadeepa.lk
ගාමිණි සෙනරත් රිමාන්ඩ්

ගාමිණි සෙනරත් රිමාන්ඩ්

අධිකරණයට බාරවු  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු තිදෙනා ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය. කොල්ලුපිටිය රිජන්ට් හෝටල් සංකිර්ණයට වෙන් කර තිබු මුදලින් රුපියල් මිලියන 8.5 ක් හම්බන්තොට ඇති එම හෝටලයටම යොදවා මුදල් අවභාවිතා…