දියුනු බව මත දිදුලන නොදියුනු භාවිතාව…

දියුනු බව මත දිදුලන නොදියුනු භාවිතාව…

එය හුඳු තවත් එක් තාක්ෂනික උපකරනයක් නොවීම ප්‍රායෝගිකව ඔප්පු කර තිබීම බොහෝ දෙනාගේ අවධානය ලබා ගෙන ඇති කරනවකි. ඔනෑම සංස්කෘතියකදී එයට ඇති ශක්‍යතාවය හොඳින් පැහැදිලිව ඇත්තේ වඩාත් ප්‍රායෝගිකව බව විටක අර්බුදකාරීව ඇත්තේ සමජයතුල එය අත්පත්කරගෙන තිබූ භාවිත වපසරිය සදහා පහසු කාර්යක්ෂම විකල්පයක් ලගපාතකද නොමැති බැවිනි. ගෙවීයන මේ මොහොත වන විට…
තම අග්‍රාමාත්‍ය ධූරයෙන් තිබෙන වත්මන් ආණ්ඩුවට බහුතර බලය තවමත් තිබෙන බව

තම අග්‍රාමාත්‍ය ධූරයෙන් තිබෙන වත්මන් ආණ්ඩුවට බහුතර බලය තවමත් තිබෙන බව

තම අග්‍රාමාත්‍ය ධූරයෙන් තිබෙන වත්මන් ආණ්ඩුවට බහුතර බලය තවමත් තිබෙන බවත්, අගමැතිවරයා වෙනස් කරන්නේ නම් ඊට ව්‍යවස්ථාව සහ සම්ප්‍රදාය අනුව කටයුතු කළ යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැති තම විශේෂ ප්‍රකාශයේ දී සඳහන් කෙළේය... https://www.facebook.com/lankaenews/videos/1773012956097195/
අලුත් ඡන්ද ක්‍රමය බොහෝ දෙනාට ග්‍රීක් ලතින් වාගේ ය.

අලුත් ඡන්ද ක්‍රමය බොහෝ දෙනාට ග්‍රීක් ලතින් වාගේ ය.

(ලංකා ඊ නිව්ස් -2018.ජන.07, පෙ.ව‍‍‍‍‍‍‍‍‍.8.00) අලුත් ඡන්ද ක්‍රමය බොහෝ දෙනාට ග්‍රීක් ලතින් වාගේ ය. මේ ගැන පැහැදිලි කිරීමක් අප පාඨකයා වෙත ගෙන ඒම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අල්ලා ගැනීමට තැත් කළද ඔහු මේ දිනවල කාර්ය බහුල වැඩි බැවින් එය නොහැකි විය. පසුව වෘත්තීය නිපුණත්වයෙන් යුත් මැතිවරණ නිරීක්ෂන සංවිධානයක් වන CMEV…
සෞදියේ චිත්‍රපට තහනම ඉවතට

සෞදියේ චිත්‍රපට තහනම ඉවතට

දශක තුනකට වැඩි කාලයක් පැවැති තහනම ඉවත් කරමින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට අවසර දීමට සෞදි අරාබි පාලනය කර තිබේ. මෙම තීරණය සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහම්මෙද් බින් සල්මාන්ගේ සමාජ ප්‍රතිසංස්කරණ මාලාවේ එක් අංගයක් යැයි ද පැවසේ. මේ අනුව ලබන වසරේ සිට වාණිජ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට සෞදි පාලනය අවසර දී…
2008 සිට බැඳුම්කර ගණුදෙනු මහා පිරමීඩ වංචාවක්..!

2008 සිට බැඳුම්කර ගණුදෙනු මහා පිරමීඩ වංචාවක්..!

2008 සිට 2015 වසරේ අප මෙම රජය බාර ගන්නා තෙක් ක්‍රියාත්මක වූ බැඳුම්කර නිකුත් කළ ක්‍රමය මහා පිරමීඩ වංචාවකට සමාන බවත් දැනට ක්‍රියාත්මක වෙන බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2008 – 2014 කාලය තුළ සිදු කර ඇති ඒ මහා වංචාවන් පිළිබඳව සොයන්නේ යයි අගමැති…
M7 earthquake triggers tsunami warnings for New Caledonia and Vanuatu

M7 earthquake triggers tsunami warnings for New Caledonia and Vanuatu

An undersea earthquake of magnitude 7.0 struck in the South Pacific on Monday, sending small tsunami waves towards New Caledonia and Vanuatu. The quake, initially reported as magnitude 7.3, struck 51 miles east of the Loyalty Islands and was the second major tremor in the same area in less than…
අගමැති බැඳුම්කර කොමිසමට

අගමැති බැඳුම්කර කොමිසමට

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  මීට සුළු මොහොමතකට පෙර  පැමිණියේය. http://www.lankadeepa.lk
ගිංතොට සිද්ධිය ගැන ජන සටහනක්..!

ගිංතොට සිද්ධිය ගැන ජන සටහනක්..!

උක්වත්තේ තරුණයෙක් (සිංහල) ගමන් ගත් මෝටර් සයිකලයක මුස්ලිම් තරුණයෙක් ගැටී ඇත. මේ මෝටර් සයිකලය පැදවූ තරුණයා රෝද දෙකෙන් යාමට වඩා තනි රෝදයෙන් යාමට කැමැත්ත දක්වන්නෙකි. මීට මාස කීපයකට පෙර රාත්‍රී කාලයේ අධික වේගයෙන් මෝටර් සයිකලය පදවා බුස්ස හමුදා කඳවුරට ජලය ගෙන ආ බවුසරයක හැපී පිටුසස ගමන් ගත් තරුණයා මරණයට පත්…
ජාතිවාදී බොරු ප්‍රචාර එපා: ගිංතොට දැන් සංසුන්

ජාතිවාදී බොරු ප්‍රචාර එපා: ගිංතොට දැන් සංසුන්

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ප්‍රදේශයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. එසේම හානි අවම කරගැනීමේ වගකීමෙන් යුතුව කටයුතු කරන සියලුම මාධ්‍ය ආයතන සහ අදාළ සියලුම පාර්ශව වෙත ස්තූතිය…