ප්‍රාථමික තරු අළු සෙලවුමක්…

ප්‍රාථමික තරු අළු සෙලවුමක්…

    වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර "තොරතුරු තාක්ෂනයට" හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි.…
තාක්ෂනික දේශපාලනයේ හැඩය…

තාක්ෂනික දේශපාලනයේ හැඩය…

තාක්ෂන අර්ථ වලින් නිර්වචනය වන පුද්ගලයගේ සිට සමාජය දක්වා වන නව යුගය ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇත. තොරතුරු තාක්ෂනයේ සිට ජාන තාක්ෂනය වැනි බොහෝ දිශානති දක්වා එය විහිදෙමින් ජීවිත, සමාජ භාවිතාවන් නව තලයකට කැඳවීම ආරම්භ වෙමින් තිබේ. පරම්පරා අර්ථවලින් පංති අර්ථ වලට ගිය චලනය එලබෙන්නේ තාක්ෂනික අර්ථ වලින් සංශෝදනය වන නව…
Facebook ගැටළුව සංස්කෘතික අභියෝගකි…

Facebook ගැටළුව සංස්කෘතික අභියෝගකි…

විශ්වයේ ඔනැම පෙදෙසක ජීවයක් බිහිවෙලා, ඒක වර්ධනය වෙලා තම ආධිපත්‍ය ස්ථාවර වීමෙන් අනතුරුව පැමිනෙන වඩාත්ම ආකර්ශනීය මොහොත නැතිනම් හැරවුම ලෙසට තම තීරනාත්මක ගමනේ අත්පත් කරගත් හැකියාවන් යාන්ත්‍රික කර නැවත තමන් ඉදිරියට පමිනවා ගැනීම ලෙසට සිතිය හැකියි. ඒමත ස්ථාරවර වන කාලයකින් පසුව උදා වෙන්නේ නැවත සංක්‍රාන්ති සමයක් බවට දැනටමත් බොහෝ පිලිගැනීම්…
දැනුම තවදුරටත් අගමික නොවීම

දැනුම තවදුරටත් අගමික නොවීම

    දැනුම තවදුරටත් අගමික නොවීම නැතිනම් ගෞරවනීය නොවීම එසේත් නැතිනම් බියජනක නොවීම සේම ජීවිත පාලකනොවීමද එලබෙමින් ඇති සත්‍යයකි. මිනිස් කථාන්දරයේ මීලග හැරවුම ලෙසට සටහන් වෙමින් ඇති බුද්ධිමත් යාන්ත්‍රික බව සිරුර තුලට, සිරුර මතුපිටට පමනක් නොව ජීවිතය අවට වසා ගැනීම ඇරබීමත් සමග ක්‍රමයෙන් මිනිසා මත තවමත් වලංගු පාලක ධූරයෙන් ජීවවිද්‍යාත්මක…
මිනිස් කථාන්දරය

මිනිස් කථාන්දරය

    මිනිස් කථාන්දරය හා මිනිස් කථාන්දරයේ වන අපමන අත්පත්කර ගැනීම් වල යාන්ත්‍රික සංස්කරනය එකිනෙක හමුවීම තීරනාත්මක මිනිස් නිමේෂයක් වනු ඇත. ජීවය බිහිවීම මෙන්ම ජල අවකාශය ඉක්මවා නිදහස් වායු අවකාශයට පිවිසීම, තම සගයන් ඉක්මවමින් මිහිමත ආධිපත්‍ය අත්පත්කර ගැනීමෙන් අනතුරුව පැමිනෙන තීරනාත්මක මෙම හැරවුම පිලිබඳව කෙරෙන සිංහල සටහනකි. – Pubudu Siriwansa
වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට…

වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට…

   වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට වන බලාපොරොත්තුව තවමත් වලංගුය. හදාරන්නන් අනාවැකි පලකරන්නේ මෙතෙක් ලොව පහලවූ කිසිඳු තාක්ෂනයක් අත්පත් කර නොගත් තරමේ භාවිත අවකාශයක් එය දැනට මත් අත්පත් කරගෙන තිබෙන මුත් එහි හැකියා වපසරිය තවමත් නව යොවුන් වියේ වෙමින් වඩාත් පැහැබර අනාගතය හෙට වනු ඇති බවට…
” ධනය ගැන මෙන්ම දේශපාලණය ගැනද “භීතික” සමාජයක් “

” ධනය ගැන මෙන්ම දේශපාලණය ගැනද “භීතික” සමාජයක් “

බොහෝ විට වඩාත් පීඩිත කම්කරුවා හා එම පීඩිත බවේ සාර්ථකම පොදුගුනාකාරය හමුවෙන්නේ හා ප්‍රායෝගික වන්නේ රුසියාව වැනි රටවලින් විය හැකියි. අනෙකුත් බොහෝ මතවාදී ආනනනයන් සේම ලංකාවට සමාජවාදය නොගැලපෙන්නේ, එය ඉල්ලා සිටින සධකයන් මෙහි නොවීම නිසා විය නොහැකිද? තම අධ්‍යාපනික හෝ වෙනත් සංචාරත් සමග මේවා මෙහාට උස්සන් ආ මහත්වරුන්ට අවසානයේ සිදුවෙනවා…
දේශපාලනය විශාලතම සාමූහික ක්‍රියාව වේ.

දේශපාලනය විශාලතම සාමූහික ක්‍රියාව වේ.

දේශපාලනය විශාලතම සාමූහික ක්‍රියාව වේ. ඔබ මා එකග වුනද නොවුනද උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා ලේඛන ගත වීමේ සිටම මේ සාමුහික ක්‍රියාවේ සමාජිකයන් වේ. එසේම මෙම ක්‍රියාවලිය ස්තිථිකද නොවේ. ක්ශනික කාලගුන වෙනසක සිට සංස්කෘතික, ඓතිහාසික පසුබිම දක්වාම වන නෙක සාධකයන් මත වරනැගෙන සංකීර්න ක්‍රියාවලියකද වේ. තවත් අතකින් පුද්ගල මට්ටමේ…
– “මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය” –

– “මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය” –

මා ජීවිත කාලය තුල බොහෝ දුර ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. කඳු මුදුනත් අතර දිවෙන ප‍ටු පා මාවත් ඔස්සේ ඇවිදින විට දැනෙන්නේ දිව්‍ය හැගීමකි. පැහැදිලි කඳු මුදුනත් වලින් වටවූ නිම්නයන් මත්තෙන් දිවෙන මාවත් ගෙවන විට සුරක්ෂිත අපූරු සැහැල්ලුවක් ලැබෙයි. මේ හැම තැනකම ඇත්තේ ගස් වැල් හා පොලොව වුවද මේ සියල්ල මතුපිටින් බොහෝ…
…. සංස්කෘතික දූපත් පිපිරවීමයි.

…. සංස්කෘතික දූපත් පිපිරවීමයි.

තොරතුරු යුගයේ ආරම්භක භාගය සටහන් කල වඩාත් තීරනාත්මක හැරවුම වන්නේ සංස්කෘතික දූපත් පිපිරවීමයි. නෙක ස්වාභාවික බාදක ව්සින් වසර දහස් ගනනක් තිස්සේ මිනිස් හැකියා වන් හුදකලා කරමින් නිර්මාණය කර තිබූ හුදකලා අනන්‍යතා එකි නෙකින් විමසන්නටත්, අක්‍රමනය වන්නටත් අවස්ථාව පැමිනීම බෝහෝ විට වේදනාකාරී අත්දැකීමකි.සංස්කෘතික හා දේශපාලනික අනන්‍යතා නිරාවරනය වීම කැපී පෙනිනි. පිටපත්…