තම අග්‍රාමාත්‍ය ධූරයෙන් තිබෙන වත්මන් ආණ්ඩුවට බහුතර බලය තවමත් තිබෙන බවත්, අගමැතිවරයා වෙනස් කරන්නේ නම් ඊට ව්‍යවස්ථාව සහ සම්ප්‍රදාය අනුව කටයුතු කළ යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැති තම විශේෂ ප්‍රකාශයේ දී සඳහන් කෙළේය…
https://www.facebook.com/lankaenews/videos/1773012956097195/