අධිකරණයට බාරවු  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු තිදෙනා ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය.

කොල්ලුපිටිය රිජන්ට් හෝටල් සංකිර්ණයට වෙන් කර තිබු මුදලින් රුපියල් මිලියන 8.5 ක් හම්බන්තොට ඇති එම හෝටලයටම යොදවා මුදල් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.